Skip to content
zeno
Create a Station
Explore
Religious
Music
News
Podcasts
Bible
By Genre
By Location
By Language
Download App
Opens in a new window
Toggle Sidebar
zeno
SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Daily News
Sinhala
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Website
Episodes
Episodes
300
05 September 2026
ඇසිදිසි ඇඩිලේඩ්: පාපැදියට කඳු තරණයට පෙම් බැඳි වෙදදුරු සරත්, අලි කතන්දරයක් කියන බුද්ධිමා සහ නෙත්මි සමඟ රාජකීය ඇඩිලේඩ් දැක්මේ තොරතුරු මෙවර විශේෂාංගයෙන්
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවයේ කුමුදිණි සිල්වා ගෙන එන ‘ඇසිදිසි ඇඩිලේඩ්’ මාසික වාර්තාමය විශේෂාංගය.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS...
33 min
04 September 2026
මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය අගෝ 31 - සැප් 04
අගෝස්තු 31වන දා සිට සැප්තැම්බර් 04වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
7 min
04 September 2026
තරුෂි එක්ක තරු කතා: රියැලිටි තරගයෙන් ඉවත් වෙනකොටම මට ආපු ආරාධනාව ගැන හිතා ගන්නත් බැරි වුනා - සියුමිණි ඔපයන්ගි
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live...
9 min
04 September 2026
ක්‍රීඩා විග්‍රහය: හැට්රික් චමරි / ශ්‍රී ලංකාවට ICC කාන්තා චැම්පියන්ස් කුසලාන සත්කාරකත්වය අහිමි වුනේ ඇයි? / රුමේෂ් තරංගගේ දියමන්ති ලීගය
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and...
8 min
04 September 2026
නේපාල ගංවතුරෙන් අතුරුදන් වූ ඔස්ට්‍රේලියානුවන් අතර ශ්‍රී ලාංකික පසුබිමක් ඇති පවුලක්
නේපාලයේ ගංවතුරෙන් අතුරුදන් වූ ඔස්ට්‍රේලියානුවන් අතර බටහිර සිඩ්නිහි ජීවත් වූ ශ්‍රී ලාංකික පසුබිමක් සහිත පවුලක්ද සිටින බවට තොරතුරු වාර්තා වනවා. ඒ පිළිබඳව ගෙන එන මේ කෙටි විශේෂාංගයට සවන් දෙන්න
3 min
04 September 2026
SBS සිංහල පුවත්: සිය රජයක් යටතේ දුම්කොළ නිෂ්පාදන බද්ද සියයට 80 කින් අඩු කිරීමට සැලසුම් කරනවා - විපක්ෂ නායක ඇන්ගස් ටේලර්
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 04 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or...
5 min
03 September 2026
පිරිමිකම පිළිබඳ වැරදි මත නිසා ඔස්ට්‍රේලියාවේ පාසල් ළමුන් අතර ස්ත්‍රී විරෝධී අදහස් ඉහළ යන බවට අනතුරු ඇඟවීමක්
පිරිමිකම, පිරිමින්ගේ අයිතිවාසිකම් සහ සබඳතා වැනි කරුණු වටා ගොඩනැගුණු කණ්ඩායම් වල මතවාද සහ අන්තර්ජාල ක්‍රියාකාරීන්ගේ මතවාද හේතුවෙන් කාන්තාවන් පිලිබඳ ඔබේ දරුවාගේ අකාල්ප වලට විශාල බලපෑමක් විය හැකි බව ඔබ දැන සිටියාද? ඔස්ට්‍රේලියාවේ පාසලක සිදුවූ එක් සිදුවීමකදී සිසුවෙක් ගුරුවරියක දෙසට මේසයක් විසි කිරීමට උත්සාහ කල අතර ඇය දෙසට පුටු විසි කිරීමටද කටයුතු කර තිබෙනවා. මෙය එක් ගුරුවරියකට සිදුවූ හුදෙකලා...
7 min
03 September 2026
ඔස්ට්‍රේලියාවේදී පළමු රැකියාව සොයාගන්න ජාත්‍යන්තර සිසුන්ට නොමිලේ සහාය දෙන ‘Pay It Forward’ වැඩසටහන
‘Pay It Forward’ වැඩසටහන ඔස්ට්‍රේලියාවේ වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමට සූදානම් වන ජාත්‍යන්තර සිසුන්ට, ක්ෂේත්රයේ පළමු රැකියාව සොයාගැනීම, වෘත්තීය මඟපෙන්වීම ලබාගැනීම සහ අවශ්‍ය වුර්තීය සබඳතා ගොඩනගාගැනීම සඳහා නොමිලේ උපදේශණ සේවා (Mentoring) ලබාදෙන වැඩසටහනක්. මෙම වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය සහ එයින් ජාත්‍යන්තර සිසුන්ට ලැබෙන ප්‍රායෝගික ප්රතිලාභ පිළිබඳව, ‘Pay It Forward’ වැඩසටහනේ උපදේශණ වරියක් වන හිමාලි...
15 min
03 September 2026
අපේ වහරේ කතා අහුරක්: කරවල ගෙදර ඇඹේනිගේ ළිඳේ වැටුන කතා වස්තුව
අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ හාතිගම්මන සෝමපාලගෙයි වන්නිහාමිගෙයි රස කතාවක්.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your...
4 min
03 September 2026
ස්මාර්ට් කන්නාඩි වලින් රූගත කිරීමේ දී ඔබේ මුහුණ ස්වයංක්‍රීයව බොඳ වීමේ නීති ඇතුළත් විය යුතු ද?
පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස ස්මාර්ට් කන්නාඩි මගින් රූගත කරන විට ස්වයංක්‍රීයව මුහුණු බොඳ විය යුතු බවට වන නීති පැනවිය යුතු බවට ඕස්ට්‍රේලියාවේ තාක්ෂණික නිරීක්ෂණ ආයතන සංවිධානය ඉල්ලා සිටිනවා. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live...
1 min